2019/10/01

ක්‍රමෙ හරියටම අල්ලගත්තොත් අපෙ මහත්තයලටත් කරන්න පුළුවන්




මම එච්චර ලස්සනට ලියන්න දන්නෙ නැහැ එත් මේකෙ යන කතා දැක්කාම මේක ලියන්න ඔනේ කියලා හිතුනා.කතාව ලියන්න කලින්ම කියන්නම් මේක සත්ය සිදුවීමක් .එ වගේම මේ සිදුවීම සමාජ මාද්යයේ පලකරන නිසාවෙන් වචන භාවිතයේදී උපරිම සංයමකින් භාවිතා කරන්න උත්සහා කරන්නම්.

මෙ සිදුවීම දැනට අවුරුදු බර ගණනකට ඉහත සිදුවුවකි. එ මම විශ්වවිද්යාලයට යන සමයයි.ඉතිං දැන් වගෙ පහාසුකම් නැති නිසාත් කැම්පස් යන ගමන් රැකියාවකුත් කරන්න උනා අපේ පවුලේ කොල්ලො පහයි එක කෙල්ලයි.මම තමයි බාලයා එවගෙ අපෙ නුතන පරම්පරාවවේ විශ්වවිද්යාලයට ගිය එකම එකා මම.ගෙදර අයට සලකන්න හැකියාව නැති උනාට නෑදෑයෝ බලන් හිටියේ අපි නන්නත්තාර වෙනකන් කොහෝම හරි ඉතිං ගෙදර ට බරක් නොවි රැකියවක් කරන ගමන් ඉගෙන ගත්තා රැකියාව කිවුවාට මේක ඉතිං කට ඇරැලා කියන්න බැහැ .රෙස් බයි රෙස් නොහොත් ස්පෝර්ටින් ටයිම්ස් එකේ කැෂියර් කෙනෙක් හැටියට තමයි වැඩ කරන්න තිබුනෙ එකෙ සිදුවීම් වෙනම කතා කරන්නම්.ඉතං මේකෙ වැඩ පටන්ගන්නෙ හවස පහට විතර එංගලන්තයේ වෙලාවට අනුව.රෑ වැඩ මුරය එක් මාස අනුව වෙනස් වෙනවා රෑ10,12, පාන්දර 2/3 හතර වෙලා ගෙදර ට එන වෙලවල් තියෙනවා .මේ වෙලාවට එන්න බස් නැහැ නෙ මම පොඩි චැලි බයික් එකක තමයි වැඩට ගියේ.ද.මගෙ වැල් වටරම් ඉවරයි ඔන්න කතාවට එනවා
දවසක් පාන්දර දෙකට විතර මම වැඩ ඉවර වෙලා ගෙදරට එනකොට එහා ගෙදර පොඩි එකා සරමකුත් ඇඳගෙන එළියට වෙලා කෙඳිරි ගගා ඉන්නවා ඌ පොඩි කිවුවට පොඩි නැහැ එතකොට ඉස්කොලේ උසස් පෙළ පංතියේ හිටියේ මං බයිසිකලේ ගෙදරට දාලා කොල්ලා ලඟට ගිහිං ඇයි මල්ලි කෙඳිරි ගාන්නෙ ඇහුවා .අයයා ගෙඩියක් ඇවිල්ලා ඉන්න බැරියෝ කියලා කෑගහන්න ගත්තා .මිනිහට කතාකරන්න උන් එක්කෙත් කේන්ති .මං ඉතිං එ කාලෙ ඉඳන්ම ඔය එක එකාට හැදෙන අමාරු වලට පිහිට වෙනවනෙ.එක අදටත් එහේමයි කොහෝම හරි මම මිනිහාගෙ හිත හදන ගමන් ඇහුවා කොහෙද ගෙඩිය තියේන්නෙ කියලා මෙ යකා පෙන්නන්න බැහැ කියනව මට ටිකක් වැඩෙ තේරුනා ටිකක් සැරෙන් කතකරලා පෙන්නපං කිවුවා .මූ කිවුවා අම්මා ලා නංගිලාව ගෙට යවන්න කියලා .එයලා ගෙට ගිය ගමන් සරම ඈත්කරලා පෙන්නවා දෙවියනෙ හරියටම කෝෂ දෙක මැද රබර් බෝලය සයිස් ගෙඩියක්.මේක පිපිරුවොත් මුගෙ ජිවිතෙ ට මොනවාහරි වෙයි කියලා බය හිතුනා.එ මදිවට කාටවත් පෙන්නන්න බැරි නිසා මෙ යකා සති තුනක් විතර මේක තියන් ඉඳලා දැන් මූව ගෙනියන්නත් ඔනෙ වහානෙකුත් නැහැ .

අපෙ අයියන්ඩිට පොඩි ත්රීවීල් කට්ටක් තිබුනා.මිනිහා මේ වෙලාවට සූර් වෙන්න ගහලා කට කපලා නිදි.කෝහෝම හරි නෑනව නැගිට්ටවලා යතුර ඉල්ලගෙන කොල්ලා ව දාගෙන කළුබෝවල රෝහලට යන්න පිටත් උනා.මෙන්න මෙ යකා මගදි කියනවා ඉන්දිකයියේ( මගෙ නම ඉන්දුක උනාට ගමෙ ගොඩක් අය කියන්නෙ ඉන්දික )ගෑනු දොස්තර කෙනෙකුට නම් පෙන්නන්න බැහැ මම දවල් කළුබෝවල ගියා එ වෙලාවෙ ලේඩි කෙනෙක් හිටපු නිසා මම අවා කිවුවා මට ඉතිං රටෙ නැති වචන දැන් කටට එනවා එවත් ඉවසගෙන මූව හොස්පිට්ල් එකට අරගෙන ආවා කියමුකෝ දෙවියගෙ පිහිටෙන් ඉන්න දෝස්තරලා දෙන්නම කාන්තාවන් .දැන් මොකද කරන්නෙ මූව යන්න බැහැ ම කියනවා.මට කෙන්නතියි.මම බැන බැන හේතුව ඇහුවා.මු හේතුව කිවුවා එක අහාපු ගමන් මටත් යන්න බැහැ කියලා හිතුනා දැන් මට ලැජ්ජයි ඌට වඩා කොහොම හරි හිතට දිරිය අරගෙන දොස්තර ලගට මම තිනියම ගියා මුහුණ බලන් දැන්මට සිද්දිය කියන්න බැහැ ඩොක්ටර් හරිම ලස්සනයි හින්දි නිළියන් වගෙ ඉතිං කොහොමද අරු කියපු කතාව කියන්නෙ.කොහොම හරි තටමලා තටමලා බිම බලාගෙන් මම කිවුවා .ඩොක්ටර් අරමල්ලිගෙ කෝෂ දෙකමැද ගෙඩියක් එක පැසවලා වගෙ.පොඩි ප්රශ්නයක් තියෙනවා පිට ගෑනු ළමයෙක් උගෙ අත ගෑවොත් පිරිමි නිමිත්ත ප්රාණවත් වෙනවලු එක නිසා ඩොක්ටර් ට පෙන්නන්න මිනිහා බයයි කියලා.ඩොක්ටර් මගෙ මූණ දිහා බලලා හිනා උනා මට වස ලැජ්ජයි .කතාකරලා කිවුවා සමහර ඉවසීම නැති අයට ඔහෝම වෙනවා.අපි ලෙඩා බලමුකෝ කියලා ඩොක්ටර් ම කොහොම හරි කොල්ලාව ගෙනැල්ලා රෝගින් බලන ඇඳට දැම්මා දැන් මමත් බලන් ඉන්නවා මොකක්ද වෙන්නෙ කියලා ඩොක්ටර් සරම පහාත් කලා විතරයි මෙන යකෝ අරක මොල්ගහ වගෙ.

මට පොලොව පලාගෙන යන්න හිතුන.ඩොක්ටර් හිනාවෙලා ජිල් බොලේකට විදිනවා වගේ ඇඟිල්ල නවලා කෝෂයට පොඩ්(මට හිතෙන්නෙ තරු පෙනෙන) ප්රහාරයක් දුන්නා එක සැරේම කපලා බිම වැටෙන ගහාක් වගෙ අන්න අරක අක්රිය උනා කියන්නකෝ.ඉට පස්සෙ බලපු ගමන් ක්ෂණිකව ඔපරේෂන් එකට ගත්තා තව ටිකක් පරක්කු වෙලා අරක පිපිරුවානම් ජිවිතෙ අවදානම් ලු.පස්සෙ මිනිහට රෝහලේන් ම උපදේශය කරලා හිත හදලා තිබුනා දැන්නම් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.මෙ විදිහට ඔයාගෙත් කවුරු හරු ඉන්නවානම් උපදේශනය සඳහා යොමු කරන්න එක ඔහුගෙ හෝ ඇයගේ ජිවිතෙ තීරණාත්මක මොහොතක වැදගත් වෙයි.කතාවෙ රසම ටික දැන්.මං දවසක් මෙ සිද්දිය මිස්ලා ටිකක්එක්ක කියන ගමන් එක මිස් කෙනෙක් මේක හොඳටම අහාගෙන හිටියා ම්ස් අඩ් පහායි අගල් හතරක් විතර ඇති කෙට්ටුයි .මිස්ගෙ මහාත්මයා අඩි හයක් විතර උස දෙහදාරි අයෙක් කතාව ඉවර උනම මිස් මගෙන් අහානවා ඉන්දුක ඔය ක්රමෙ හරියටම අල්ලගත්තොත් අපෙ මහාත්තයලටත් කරන්න පුළුවන් නේද.හිතන්න කො ඇය විඳින දුක්


No comments:

Post a Comment